How I got my first certification – NVQ4 Certified.
How I got my first certification – NVQ4 Certified.
I did my certification from https://www.lifn.lk/
LIFN’S mission is to enrich with quality knowledge and practice of the people involved in the fitness profession to be well-qualified and practice with science-based information and resources on safe and effective physical fitness programs, so they may get active, establish healthy behaviors, and live their most fit lives. The education and training of fitness professionals, and dedication to offering certification programs and continue the education that teaches concepts and theories of health and fitness.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
විශේෂ නිවේදනයක්…!!
ගොඩක් අය මට මෙතෙන්ට එන්න උදව් කරා. ඒ නිසාම පොරොන්දු වුනා වගේම මේ මසේ ඉදන් FITGEEK youtube channel එක සහ facebook page එකත් එක්ක ක්‍රියාකාරීව, මගේ වීඩියෝස්
👉 බලල fitness පිලිබදව දැනුම වැඩිකරගන්න ගමන්ම,
👉 මගේ වීඩියෝ share කරන සහ ලයික් කරල මට සහයෝගය දක්වන.
👉 මාගේ වීඩියෝ යටින ගොඩක්ම fitness සම්බන්ධයෙන් ගැටලු ඉදිරිපත් කරන.
මාත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ටත් මාසෙකට හරියන්න කෑමට අමතරව ගන්න පුලුවන් පෝශන ගුනයෙන් ඉහල කෑම වර්ග ගොඩක් තියන බඩු මල්ලක් අරන්දෙන්න තීරනය කරා. මම හිතනව මේක හම්බෙන කෙනාට පොඩි හරි උදව්වක් වෙයි කියල.
සැයු : දැනටනම් අරන් දෙන්න පුලුවන් වෙන්නෙ එක්කෙනෙකුට විතරයි අපි බලමු ඉස්සරහට ගොඩක් අයට සපෝට් එකක් දෙන්න මට පුලුවන් වෙයි. 😃😃😃
ඔයාලට තියන ගැටලු !! යෝජනා චෝදනා ඔක්කොම පහලින් කමෙට් කරන්න.ඉගෙන ගත්තනම් මගේ වීඩියෝ එකකින් දෙයක් මට ගොඩක් සතුටුයි.
ස්තුතියි.
Hit subscribe Now
YouTube – https://www.youtube.com/fitgeeksl
Instagram – https://www.instagram.com/fitgeeksl/
Facebook – https://www.facebook.com/fitgeeksl/
Website – https://fitgeeksl.com/
#bodyweight
thanks
FITGEEK
Congratulations bro
congratulations
aiye personal trainer kenekta hoda demand ekak thiena ratawal monwd
ayye mata cours karanna one man padaname cours ekata apply kala thava monada hoda eva thiyenne courses gana visthara danaganna puluvan vidihak kiyanavada
Sir,meka karala NVQ level 4 idan ISSA karanna pulwnda..naththn ISSA mula idanma karanna weida..
Ayya oyata course karanda help karuva ayyava video eke pennanda eyata godak sathutuu dhenei…
E vage udhav karana kattiya den godak ne…a nisa a ayyava video eke danda♥️♥️♥️
congratulations sir
Kiyak kiyad bro
congratulations bro, keep it up
😍😍😍
You are one of my inspirations brother👌
Good job ,,, ප්‍රශ්නයක් තියෙනව
වේ ප්‍රෝටීන් කන්සන්ට්‍රේට්, හයිඩ්‍රොලයිස්ඩ් , නෝමල් වේ කියල විවිද විදිහට තියෙනවනෙ මාකට් එකේ ,,,, ඒ එක එක විදිහෙන් ලැබෙන රිසාල්ට්ස් වෙනස්ද අපිට බජට් එකට හොද කොහොමද කියල උත්තරයක් ඕනෙ❣️
Lifn ayathanya contact krla danna puluwanda? E aythanyta sambnda wela study krnna kmthi.
❤👍
💪💪💪
me course eka krnna kochchra kalayak saha kochchra mudalak ynwada???
Nvq fitness trainer cetificet eka ganna practically exam eke monawada balanne
Meka karala rata gihin karanna qualify da ?
Supiri sir
Congratulations aiya ❤❤
Ape sire ge athin jiwithe wenas magakata harawana watinama de oyata hamba wela thiyenne congratulations
Super bro
Me sertificate course eka karoth wena ratakata gihin karanna e sambandawa jobs ehema tiyeida . Reply 🙂
Ayiye mata personal trainer kenek wenna one
Wena rataka job ekakqta yanna
Karanna ona course ,kiyannako ✌️
Congratulations ayye good luck 🔥😘❤️💪
💪💪
Ayye dan me course eka karanwanm kiyak vithra yaida (nvq 4) meka karanna thanak kiyanna pluwanda?
Me caouse eka karapu gaman trainer kenek venna puluvanda🙊